22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

ඇත්දළ විනාශ කිරීමක් සම්බන්ධයෙන් හුවමාරු වන සටහන්හි සත්‍ය කතාව!

පසුගිය දින කිහිපය පුරාවටම ඇත් දළ විනාශ කිරීම සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට නොයෙකුත් ගැටලු පැන නැගී තිබුණා. මේ හේතුවෙන් ඒ පිළිබඳ කරුණු විමසා බැලීමක් අප සිදු කළ අතර එම සිදුවීම සම්බන්ධයෙන්  අප සිදුකළ පැහැදිලි කිරීමක් පහතින්.

නොයෙකුත් තේමා යටතේ මේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවු ආකාරයක් ද අපට දැක ගන්නට ලැබුණි. මෙවැනි වාණිජමය වටිනාකමක් ඇත් දළ විනාශ කිරීම අපරාධක් බවත්, ලංකාවේ අලින්ට අත්ව ඇති ඉරණම මෙයින් පැහැදිලි වන බව යනාදී තේමා යටතේ මෙම ඡායාරුප සටහන හුවමාරු වී තිබූ ආකාරයක් ද අපට නිරික්ෂණ විය.

ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි ලංකාවේ මෑතකදී සිදුවූ ඇත් දළ විනාශ කිරීමක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න අප පළමුව පරීක්ෂා කළත් එවැනි වාර්තාවක් පිළිබඳ අපට දැක ගන්නට නොලැබුණි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles