22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

“Tiger 3” දින 5කින් කෝටි 312ක් උපයයි

පසුගියදා සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ Tiger 3 චිත්‍රපටය දීපවාලි උත්සවය දිනයේ නිකුත් විය.

එය පළමු දිනයේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 95ක් උපයාගෙන දින පහක් තුළ ඉන්දීය රුපියල් කෝටි 312ක් දක්වා ආදායමක් උපයාගෙන ඇති බව සිනමා කවයේ සඳහන් වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles