22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

The Archies  චිත්‍රපටයේ  suhana khan ද

මේ  දිනවල ඉන්දිය මාධ්‍යවල වාර්තා වන්නේ කුෂි කපූර් (Kushi Kapoor) ළඟදීම ඇගේ පලමු චිත්‍රපටය ආරම්භ කිරීමට සූදානම් වන බවයි. ප්‍රසිද්ධ Lyca Productions විසින් නිෂ්පාදනය කරන ලද The Archies  චිත්‍රපටයකින් කුෂි කපූර් සිය සිනමා ගමන ආරම්භ කරනු ඇත.

ඇය සමග suhana khan ද මෙම චිත්‍රපටයට සිය දායකත්වය ලබා  එක්වෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.  

මෙම චිත්‍රපටය 2023 දෙසැම්බර් 07 දින එළි දැක්වීමට නියමිතව ඇති බවට වාර්තා වේ. සිය මංගල රංඟනයෙන් ඇය ඉන්දීය ප්‍රේක්ෂකයන් අතර පැමිණීමට  සූදානමින් සිටී.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles