‘Kanguwa’ යනු ශිවා විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ සූරියා රංගනයෙන් දායක වන චිත්‍රපටයකි.
දිශා පටානි , බොබී ඩියෝල්, ජගපති බාබු, යෝගී බාබු, රෙඩින් කිංස්ලි වරුනෝ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි.
මෙම චිත්‍රපටිය 2024 අප්‍රේල් 11 වැනිදා තිරගත වීමට තීරණය කර තිබියදී එය IMAX සිනමාහල්වලද නිකුත් කිරීමට දැන් සැලසුම් කර ඇති බව පැවසේ.
