22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

Captain Miller බිස්නස් කෝටි ගණන්ද?

ධනුෂ් දමිළ සිනමාවේ නළුවෙකු ලෙස මුලින් විවේචනයට ලක් විය . නමුත් ඔහුගේ රංගනය අගය නොකරන සඟරාවක් නැති බව දැන් කිව යුතුයි.

කොලිවුඩයෙන් ඔබ්බට බොලිවුඩය සහ හොලිවුඩය කලවම් කරන ධනුෂ්ගේ Captain Miller චිත්‍රපටිය ළඟදීම එළිදැක්වීමට නියමිතයි.

අරුන් මතේෂ්වරන් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අතර රසික රසිකාවියන් එය බලාපොරොත්තුවෙන් සිටියි.

Captain Miller ධනුෂ්ගේ සිනමා දිවියේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බව පැවසේ. බොක්ස් ඔෆිස් ප්‍රවීනයන් පවසන්නේ ව්‍යාපාරය කෝටි 30 දක්වා ඉහළ යනු ඇති බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles