24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

සිල්ක් ස්මිතාගේ චරිතාපදානය යළිත් වරක්

හින්දි භාෂාවෙන් 2011 දී නිලාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද  රුපියල් කෝටි 18ක පමණ වියදමින් නිර්මාණය වූ  ප්‍රකට නිළි සිල්ක් ස්මිතාගේ (Silk Smitha) චරිතාපදානයක් වන   ද ඩර්ටි පික්චර්ස්  ( The Dirty Pictures) නමින් විද්‍යා බාලන් රංගනයෙන් දායක වු චිත්‍රපටය ලොව පුරා කෝටි 117ක ආදායමක් උපයා ගැනීම විශේෂත්වයකි.

මෙම තත්ත්වයක  සිල්ක් ස්මිතාගේ චරිතාපදානය යළිත් වරක් චන්ද්‍රිකා රවීගේ රංගනයෙන් අධ්‍යක්ෂක ජයරාම්ගේ අධ්‍යක්ෂණය යටතේ The Untold Story නමින් නැවත වරක් නිෂ්පාදනය කරනු ලබයි.

සිල්ක් ස්මිතාගේ උපන්දිනය යෙදෙන දෙසැම්බර් 2 වැනිදා නිළි චන්ද්‍රිකා රවී මේ චිත්‍රපටිය ගැන නිල නිවේදනයක් ඇයගේ නිල ට්විටර් පිටුවෙන් නිකුත් කර ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles