18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ප්‍රභාස්ගේ Kalki 2898 AD

ඉන්දීය සිනමා ඉතිහාසය තුළ වැඩිම වියදමක් දරමින් නිශ්පාදනය කරන ලද චිත්‍රපටයක් ලෙසින් සැලකෙන Kalki 2898 AD සිනමාපටය 2024 මැයි 09 වන දින ලොව පුරා තිරගත වීම ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

නාග් අශ්වින් විසින් අධ්‍යක්ෂණය කරන ලද විද්‍යා ප්‍රබන්ධයක් ලෙසින් දිගහැරෙන මෙම සිනමා පටය සඳහා ප්‍රභාස්, දීපිකා පදුකෝන් සහ අමිතාබ් බච්චන්, කමල් හසන්, දීශා පඨානි යන සුපිරි ඉන්දීය නළු නිළියන් රැසක් රංගයෙන් දායක වෙනවා.

හින්දි සහ තෙළිඟු යන භාෂා ද්විත්වයෙන්ම ගලා යන මෙම චිත්‍රපටයෙහි සංගීත අධ්‍යක්ෂණය සන්තෝශ් නාරයන් විසින් සිදු කර තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles