බොලිවුඩ් නළු විජේ වර්මා සමඟ පෙම් සබඳතාවක් පවත්වන නිළි (තමන්නා)Tamannaah ළඟදීම ඔහු සමඟ විවාහ වීමට නියමිත බවට ආරංචි පැතිර යනවා.ඔහු විවාහය පිළිබඳව ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී සිනමාවේ
මම රඟපාන්න පටන් ගන්නකොට අවුරුදු දහයක් විතර රඟපාලා තිබිලා අවුරුදු තිහේදී විවාහ වෙන්න හිතාගෙන හිටියා.විවාහ වෙන්න වැදගත් දේවල් ටිකක් වගකීම් අවශ්‍යයි. මම ලෑස්තියි කියලා දැනෙනකොට තමානා කිව්වේ විවාහ වෙනවා කියලා