18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ගංගුවාගේ  දෙවන පෙනුම මෙන්න

දමිළ සිනමාවේ අග්‍රගණ්‍ය වීරයා වන සූරිය රඟන ගංගුව චිත්‍රපටය මේ වන විට නිර්මාණය වෙමින් පවතී .

Siruthai Siva විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ Suriya සමඟින් Disha Patni සහ Bobby Deol රංගනයෙන් දායක වේ.

බොහෝ බලාපොරොත්තු තබා ඇති මෙම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නේ දේවි ශ්‍රී ප්‍රසාද් විසිනි. ඉතිහාස කතාවත් චිත්‍රපටියට ඇතුළත් වේ.

චිත්‍රපටයේ Glimpses වීඩියෝව සහ පළමු පෙනුම පෝස්ටරය මේ වන විට නිකුත් කර ඇති අතර, අද පොංගල් විශේෂ උත්සවයක් ලෙස Ganguwa චිත්‍රපටයේ දෙවන පෙනුම පෝස්ටරය නිල වශයෙන් නිකුත් කර ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles