25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

කාවාලා ගීතයට නැටු Tamannaah ඡායාරූප එකතුවක්

රැජිනිකාන්ත්ගේ Jailer චිත්‍රපටයේ කාවාලා ගීතයට නර්තනයෙන් එක්වෙමින් නැවතත් දමිළ සිනමාවට පැමිණි Tamannaah සාරියකින් සැරසුණු ඡායාරූප එකතුවක් සිය රසිකයන් මවිතයට පත් කර තිබේ.

ඇය හින්දි නළු විජේ වර්මා සමඟ ආදර සම්බන්ධතාවක් පවත්වන බවට පැවසේ. ‘Lust Stories 2’හි රංගනයෙන් දායක වන අතරතුර මොවුන් දෙදෙනා පෙම් සම්බන්ධතාවකට මුල පුරා තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles