28.3 C
Colombo
Sunday, June 4, 2023
spot_img
Home ක්‍රීඩා පුවත්

ක්‍රීඩා පුවත්

Sports

එක්දින තරගාවලියේ මදීෂට සහ දුෂාන්ට අවස්ථාවක්

0
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින්පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දිනතරගාවලියේ පළමු තරගයේකාසියේවාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාකණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන්නේය.මෙහිදීශ්‍රී ලංකාව වෙනුවෙන්වේග පන්දු යවන...

දෝනි රෝහල්ගත වෙයි

0
මෙවර IPL ශූරතාවය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙහෙයවූ මහේන්ද්‍ර සිං ධෝනි ආබාධයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ අවසාන...

ලොව සුපිරි ඇෆ්ගන් පන්දු යවන්නා ශ්‍රී ලංකා තරඟාවලියෙන් ඉවතට

0
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟ දෙකෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ඉවත් කර තිබෙනවා. ඒ, පිටකොන්දේ ආබාධයක්...

මතීෂ IPL පිටියේ සුපිරි 11 අතරට

0
මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබෙනවා. ඒ, ලෝකප්‍රකට විස්ඩන් සඟරාව විසින්. ඒ අනුව එම කණ්ඩායමට චෙන්නායි...

දෝනිගේ චෙන්නායි පිල පස්වන වරටත් IPL කිරුළ රැගෙන යයි

0
2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මහේන්ද්‍ර සිං දෝණි නායකත්වය ලබාදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද අළුයම සමත්වුණා. ඒ, දක්වත් ලුවිස්...

ගුජරාට් කණ්ඩායම IPL අවසන් මහා තරගයට

0
IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ(26) සමත් වුණා. ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 62කින් ජය...

අද දිනන්නේ Rohit ද? Hardik ද?

0
පෙරළිකාරී නැවත පැමිණීමකින් පසු Rohit Sharma නායකත්වය දරන Mumbai Indians ක්‍රීඩකයන්ට සිය වාර්තා සහගත හයවැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් කිරුළ දිනා ගැනීමට අවශ්‍ය වෙන්නේ තවත්...

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් ‌කරයි

0
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) ආරම්භ විය. ඒ අනුව, අද පෙරවරු 9 සිට ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට තවත් ජයක්

0
ඉතාලියේ පැවැත්වෙන 12 මීටින් ඉන්ටර්නැෂනල් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ දෙවන ස්ථානය...

යුපුන් තත්ත්පර 10 සීමාව ජය ගනී

0
International Meeting Citta' Di Savona 2023 අවසන් තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී වෙයි. අවසන් තරගයේදී ඔහු වාර්තා...