ළමුන් යොදාගෙන සිදු කල සංවිධානාත්මක අපරාධ රැල්ලක් පිළිබද පොලිස් අනතුරු ඇගවීමේ සත්‍යතාව ………
saumya - 0
"තමන්ගේ ගෙදර ලිපිනය ලියූ කඩදාසියක් රැගෙන තමන් නැති වූ බව කියමින් දැන් පාරවල්වල ළමයි සිටිති. ඔබ මෙම දරුවන් දුටුවහොත්, ලිඛිත ලිපිනයට ඔවුන් රැගෙන නොයන්න, මන්ද ඔබව මරා දැමීමට, ඔබේ සතු භාණ්ඩ,අවයව සොරකම් කිරීමට හෝ දූෂණය කිරීමට මිනිසුන් ඔබ එනතුරු බලා සිටින බැවින්, ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළඟම...
අද අපි කතා කරන්නේ අලුත් තාක්ෂණයක් ගැන ඒවගේම එකෙන් මුදල් උපයන්නත් පුළුවන් කියන Platform එකක් විදියට ලෝකේ ප්‍රසිද්ධ වෙච්ච D.AI.SY AI එහෙමත් නැත්තන් Decentralized Artificial Intelligence System ගැන තමයි අපි අද කතා කරන්නේ.
D.AI.SY (Decentralized Artificial Intelligence System) ලෙස අදහස් කරන්නේ විමධ්‍යගත කෘතීම බුද්ධි පද්ධතියයි. එය මුල්‍ය තාක්‍ෂණයන් (Finance...
අන්තර්ජාලය හරහා සංසරණය වන ඡායාරූප භාවිතා කරමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එලෙස ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“ඊයේ මධ්‍යම රාත්‍රියේ චිචී (රෝහිත රාජපක්ෂ) හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට...