27 C
Colombo
Sunday, October 1, 2023
spot_img
වසර 50කට පසු ඇමෙරිකාවේ නාසා ආයතනය අද දින තවත් වික්‍රමයක් කරමින් සඳ වෙත යානයක් යැවීමට කටයුතු සූදානම් කර තිබේ. සඳුදා ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෙරවරු 8:33 ට (GMT 12:33) මිනිසුන් රහිත Space Launch System (SLS) රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීමෙන් පසු Artemis-1 මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇත. මෙය අද ශ්‍රී...
ඇපල් සමාගමේ මීලග නිමැවුම වන අයිෆෝන් 14 ලබන සැප්තැම්බර් 07 වනදා එළිදක්වන බව ඇපල් සමාගම නිවේදනය කරනවා. කෙසේ වෙතත් වෙළඳපොළට මිළදී ගැනීම සඳහා එය නිකුත් කරන්නේ සැප්තැම්බර් 16 වනදායි. එහි අඩංගු විශේෂාංග කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට නිල නොවන අන්දමින් වාර්තා පළවී තිබෙනවා. ඒ අනුව කැමරාව ඉහළම තාක්ෂණ අංගයන්ගෙන් සමන්විත වන අතර රාත්‍රී...
Elon Musk ගේ Tesla සමාගම තවදුරටත් ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා නොවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මේ වසරේ මුල් මාස හය තුළ අංක එකට පැමිණ ඇත්තේ චීනය පදනම් කරගත් BYD සමාගමයි. එය Warren Buffett’s Berkshire Hathaway හි සහයෝගය ලබන සමාගමයක් ලෙසද හැඳින්වෙනවා. එමෙන්ම BYDහි පසුගිය වසරට වඩා...
Spotify වෙතින් ඔවුන්ගේ නවතම ”Karaoke mode” අංගය අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා.එමඟින් පරිශීලකයින්ට ගීත ගායනා කිරීමට ඉඩ ලබා දෙන අතර පසුව ඔවුන්ගේ වාචික කුසලතා මත ලකුණු ලබා දීම සිදු කරනවා.Karaoke mode අංගය එය අයත් සමාගම විසින් තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. නමුත් පරිශීලකයින් කිහිප දෙනෙකුට එයට සම්බන්ධ වීමට...
Telegram ඉක්මනින් ගෙවුම් පවුරක් පිටුපස (TechCrunch හරහා) විශේෂාංග කිහිපයක් තැබීමට පටන් ගනී. වේදිකාවේ පෝස්ට් එකක, නිර්මාතෘ Pavel Durov නිවේදනය කළේ පණිවුඩකරණ සේවාව මෙම මස අගදී ගෙවන ලද ටෙලිග්‍රාම් වාරික දායකත්වයක් දියත් කරන බවත්, පරිශීලකයින්ට “අමතර විශේෂාංග, වේගය සහ සම්පත්” ලබා දෙන බවයි. නව විශේෂාංග වෙත ඉක්මන් ප්‍රවේශය, විශාල ගොනු උඩුගත...
ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් NASA ආයතකයේ අරමුදල් සහිත අධ්‍යයනයකින් සඳෙන් එකතු කරන ලද පසෙහි ශාක වගා කරන ලද බව the journal Communications Biology ජීව විද්‍යාව සඟරාව බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කර ඇත. 1969 වසරේ සිට 1972 වසර දක්වා සිදු වූ ඇපලෝ 11, 12 සහ 17 මෙහෙයුම් වලින් චන්ද්‍රයාගේ සිට සෘජුවම ලබා...
 අප ජිවත්වන සමාජ රටාව වේගයෙන් සංවර්ධනය වෙන වේගයෙන් වෙනස්විම් වලට භාජනය වන ලෝකයකි. මිනිස් ශ්‍රමය යන්ත්‍රසුත්‍ර තුළට ආදේශ කිරීම හා මිනිසා පරිගණකය සොයා ගැනීම වැනි දේ හේතුවෙන් විද්‍යාව හා තාක්ෂණයේ වෙනස්කම් රැසක් සිදුවිය. තාක්ෂණික දියුණුව අනිවාර්යයෙන්ම ලෝකය ඉදිරි ගමනට ඉහවල්වන අතර ඒ තුළින් ලෝකයට නැතහොත් මිනිස් වර්ගයාට හානිකර සංසිද්ධීන්...
අද අපි කතා කරන්නේ අලුත් තාක්ෂණයක් ගැන ඒවගේම එකෙන් මුදල් උපයන්නත් පුළුවන් කියන Platform එකක් විදියට ලෝකේ ප්‍රසිද්ධ වෙච්ච D.AI.SY AI එහෙමත් නැත්තන් Decentralized Artificial Intelligence System ගැන තමයි අපි අද කතා කරන්නේ. D.AI.SY (Decentralized Artificial Intelligence System) ලෙස අදහස් කරන්නේ විමධ්‍යගත කෘතීම බුද්ධි පද්ධතියයි. එය මුල්‍ය තාක්‍ෂණයන් (Finance...
පරිශීලකයන්ට ඉතා සරල උසස් තත්ත්වයේ අත්දැකීමක් ලබා දීම සඳහා Meta සමාගම සිය Messaging App එක වන WhatsApp සඳහා නව විශේෂාංග රැසක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව WABeta වෙබ් අඩවිය වාර්තා කළ ආකාරයට, WhatsApp ආයතනය WhatsApp යෙදුම සඳහා නව Drawing Tools කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. මීට පෙර පරිශීලකයන්ට Images...