මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා ඡන්ද වීමසීම අද (20) පෙරවරු 10ට සිදු කෙරෙනවා. ඒ සදහා ඊයේ පාර්ලිමේන්තුවේ දී නාමයෝජනා කැඳවනු ලැබුවා.වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ නම් එහි දී යෝජනා...
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සඳහන් කරමින් අද සමාජ මාධ්‍ය ඔස්සේවිවිධ වාර්තා පළ වුණා.
හිටපු අග්‍රාමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වය පසු වන බවත් ඔහුගේ දෛනික රාජකාරි කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යන බවත් ඔහු තහවුරු කළා
මේ...
දීර්ඝ කාලයක් තිස්සේ රුසියාව සහ යුක්රේනය අතර පැවති අර්බුධයේ උච්චතම අවස්ථාව පසුගියදා රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග සනිටුහන් විය. මෙය බලවත් රටක් විසින් බලවත් නොවන රාජ්‍යයක් ගිලගැනීමක් ලෙස බැලූ බැල්මටම පෙනීගියද එය එසේ නොවේ. අන්තර්ජාතික දේශපාලන බල අරගලයේ සූක්ෂම උපායන්හි ඒක් ප්‍රතිඵලයක්.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (The North Atlantic...
අවුරුදු දහස් ගණනක සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනවර්ගයන් අතර වූ සහජීවනයට කණකොකා හඬන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට මෙරට පත්වීමත් සමඟය. තම පහසුව උදෙසා බ්‍රිතාන්‍යයන් ගෙනගිය බෙදා වෙන්කිරීමේ පාලනයත්, වාර්ගික පදනම මත මහජන නියෝජනය ලබාදීමත් හේතුවෙන් මෙම තත්ත්වය උග්‍රවිය.
එම තත්ත්වය පිළිබිඹු කල අවස්ථාවන් ලෙස ජී.ජී පොන්නම්බලම් වැනි නායකයන් විසින් ඉදිරිපත්...