26 C
Colombo
Sunday, October 1, 2023
spot_img
ඔබේ මුලුතැන් ගෙයි තිබෙන සුදුළූණු වලින් ශරීරයට ලැබෙන ප්‍රතිලාභය කොතෙක්දැයි දන්නවානම් ඔබ සුදුළූණු පොඩි කරන එකක් නැහැ. බොහෝවිට අහාර වල රසය වැඩි කර ගැනීම සඳහා සුදුළූණු යොදා ගැනීමට පුරුදුව සිටින අතරම කට ගැස්මක් ලෙසටද එය භාවිතා කිරීමට බොහෝ පිරිස් රුචිකමක් දක්වනවා. එහෙත් ඒ සුදුළූණු වල පවතින ගුණ හා අගුණ නොදැනයි. අහාර...
කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත කල් ඉකුත්වීමේ දිනය ළඟාවෙමින් පවතින බැවින් සිව්වන මාත්‍රාව ලබාගැනීමට මහජනතාව කඩිනමින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වර්තමානයේ රට තුළ පවතින තත්වයත් සමඟ නැවත වතාවක් කොවිඩ් එන්නත් මිලදී ගැනීමේ හැකියාවක් පවතින්නේ...
නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර - Chandima Jeewandara මහතා පවසනවා.  සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට රට තුළින් කිසිදු නව වෛරස් ප්‍රභේදය ආසාදිතයයෙකු හඳුනාගෙන නොමැති...
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ සහ බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය කිරීමේ නියෝගය ඉවත් කළ දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ කිසියම් අයෙකුට ශ්වසන රෝග ලක්ෂණ පවතී නම් මුව ආවරණ...
සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති කරන සාමාන්‍ය වෛරසයක් නිසා 2019 දී ලොව පුරා වයස අවු. පහට අඩු ළමුන් 100,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව පර්යේෂණයකින් සොයාගෙන ඇත. රෙස්පිරට්‍රි සින්සිෂල් වෛරස් (RSV) නමැති මෙය විශේෂයෙන් කුඩා දරුවන්ට මාරාන්තික විය හැකි ය. මරණවලින් 45%ක් මාස හයට අඩු වයසේ ළමුන් අතරින් වාර්තා විය....
වඳුරු උණ රෝගය කෙතරම් සුලබද? වඳුරු උණ උවදුරට හේතු වන්නේ වසූරිය වැනි වෛරස් පවුලේම සාමාජිකයෙකු වන වඳුරු උණ වයිරසය යි. නමුත් එහි දරුණු බව අඩු මට්ටමක පවතින අතර විශේෂඥයින් පවසන්නේ ආසාදනය වීමේ සම්භාවිතාව ද අඩු බවයි. එය බොහෝ දුරට මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල ග්‍රාමීය ප්‍රදේශවල, නිවර්තන වැසි වනාන්තර ආසන්නයේ ආසාදනයවීම...
මේ දිනවල රටේ ඩෙංගු නව ප්‍රභේදයක් (ඩෙංගු 3) පැතිරෙමින් පවතින හෙයින් ජනතාව ප්‍රවේසම් විය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටී. ඩෙංගු 3 නම් වූ මෙම නව ප්‍රභේදය මගින් රෝග ලක්ෂණ ඉතා ඉක්මනින්ම මතුවී අසාද්‍ය තත්ත්වයට පත්වන බවත්, මෙය විශේෂයෙන්ම...
සමාජයේ කොවිඩ්  පැතිරීම හොඳටම වැඩි යැයි අංගොඩ බෝවන රෝග  විද්‍යායතනයේ ( IDH රෝහල) කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා ඇත. මේ තත්වය දිගටම පැවතුණහොත් වැඩිකල් නොගොස් සමාජයේ  භයානක තත්වයක්  මතුවිය හැකි බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ්  පැතිරීම පාලනය කිරීමට නම්   ජනතාව සෞඛ්‍ය නීති පිළිපැදීම වැදගත් බවද ...
මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 5 ඉක්මවා ගොස් තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ඊයේ (26) දිනයේ දී පුද්ගලයින් 30,253 දෙනෙකු එන්නත් ලබාගැනීමත් සමග එන්නත් ලබාගත් සමස්තය මෙලෙස මිලියන 5 ඉක්මවා ගිය බවය. මේ අතර මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 900යේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේ...