26 C
Colombo
Sunday, October 1, 2023
spot_img
වාහන ආනයනය ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට ආනයන සීමා පැනවීම හේතුවෙන් අයවැයෙන් අපේක්ෂා කරන ආදායමට ළඟාවීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ලබාදිය හැකි දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා එහි...
පොහොර බෙදා හැරීමේ දී ගොඩබෝග වගාව සඳහා පොහොර ලබාදීම සිදු කරන ලෙස ගොවීන් ඉල්ලීමක් කරනවා. ඔවුන් පවසන්නේ, පොහොර නොමැති වීම හේතුවෙන් ඒ වෙනුවට දහයියා වැනි ආදේශකයන් යොදා ගන්නා බවයි. එමගින් සාර්ථක ඵලදාවක් නො ලැබෙන බව පවසන ගොවීන් ඉල්ලා සිටින්නේ, කඩිනමින් ගොඩබෝග වගාව සඳහා ද පොහොර ලබාදීමට කටයුතු කරන ලෙසට යි.  ඉන්දියාවෙන් ගෙන එන ලද යූරියා...
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 7,644 ලෙස සටහන් වුණා.  එස්. ඇන්ඩ් පී දර්ශකයද ඒකක 36යි දශම තුනයි අටකින් ඉහළ ගිය අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන එකයි දශම එකක්.
කොළඹ කොටස් වෙළඳපොළේ ඒකක 43යි දශම 9යි 4කින් ඉහළ ගිය, සියලු කොටස් මිල දර්ශකය 7,556 දශම 0යි 9ක් ලෙස සටහන් වුණා.  දෛනික පිරිවැටුම බිලියන 1යි දශම 1ක්. මේ අතර, කොළඹ කොටස් වෙළඳපොළේ නව සභාපතිවරයා ලෙස දිල්ෂාන් වීරසේකර අද සිට කටයුතු කරනු ඇති.