25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

WPL තරඟාවලියට චමරි

2024 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව චමරි අතපත්තුට හිමිවී තිබෙනවා.

ඒ අනුව, ඇය “UP Warriorz” කණ්ඩායමට එක්වීමට නියමිතයි.

Lauren Bell වෙනුවට චමරි ව එම කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles