18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

TIN අංකය ගැන අලුත්ම දේ මෙන්න…

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN)  ලෙස පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය යොදා ගැනීමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊයේ (23) පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව අමාත්‍යවාරයා පවසා සිටී.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles