17.5 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

Lal Salaam චිත්‍රපටිය තහනම්!

Aishwarya Rajinikanth විසින් අධ්‍යක්ෂණය කරන ලද Lyca විසින් නිෂ්පාදනය කරන ලද Lal Salaam චිත්‍රපටය ලබන 9 වනදා තිරගත වීමට නියමිතයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වන අතර, Moideen Bhai ලෙස Rajinikanth රංගනයෙන් දායක වේ. ඊයේ නිකුත් වූ ලාල් සලාම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය රසික සිත් ඇද බැඳ ගෙන තිබේ.

මේ අවස්ථාවේ දී ලාල් සලාම් චිත්‍රපටයට අලුත් ප්‍රශ්නයක් මතු වී තිබේ. එනම් ලාල් සලාම් චිත්‍රපටය ක්‍රිකට් ක්‍රීඩාව කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වූව ද හින්දු – මුස්ලිම් ආගමික ගැටලුව ද ඊට ප්‍රධාන හේතුවක් විය හැකි බව සලකා කුවේට් රට එම චිත්‍රපටය තහනම් කර ඇති බව වාර්තා වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles