24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

”Fighter’ පළමු දිනයේම ඩොලර් මිලියනයක් එකතු කර තිබෙනවා

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන රිතික් රෝෂන් සහ සුරූපි නිළි දීපිකා පදුකෝන් රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය ‘Fighter‘ විදෙස් රටවල තිරගත වීම ආරම්භ කළ පළමු දිනයේදීම අමෙරිකානු ඩොලර් මිලියනයක ආදායමක් උපයා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එය ඉන්දියාවේ තිරගත කිරීමෙන් පළමු දිනයේ උපයා ගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 22ක් බව ද වාර්තා වනවා.

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයකු වන සිද්ධාර්ථ ආනන්දගේ නිර්මාණයක් වන ‘ෆයිටර්‘ චිත්‍රපටයට ඉන්දීය රුපියල් කෝටි 250ක් වැය වී ඇති අතර, ඉදිරියේදී සියලු ආදායම් වාර්තා බිඳ දමන බව විශේෂඥයින් අනාවැකි පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles