18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

76 වැනි නිදහස් දිනය අද

76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ‘හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උලෙළ පැවැත්වෙන බවයි.

නිදහස් දින සැමරුම් උලළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා සහභාගි වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිදහස් සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන්නේ, තායිලන්ත අග්‍රාමාත්‍යවරයායි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles