22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

35,000ක දීමනාව ඉල්ලා සුව විරුවෝ අද වැඩ වැරුමක

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන් දහසක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තිය සමිති 72කට අයත් සේවකයෝ අද (16) දිවයින පුරා රෝහල්වල වැඩවර්ජනයක නිරත වෙති .

සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ සෞඛ්‍ය වෘත්තිය සමිති සාමාජිකයින් හට අද (16) පෙරවරුවේ සාකච්ජාවක්ද ලබා දීමට එකඟ වී ඇති තත්ත්වයක මෙම වැඩ වර්ජනය සිදුවන බවත් ඇමැතිවරයා සමග පවත්වන සාකච්ජාවේදි ලබා දෙන ප්‍රතිචාර මත ඉදිරි පියවර ගැනීමට සැලසුම් කරන බවත් සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි .

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles