18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

2025 සිට විභාග වලට වෙන්න යන දේ මෙන්න…

විභාග නිසි පරිදි පැවැත්වීම 2025 වසරේ සිට සිදුකරන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

මේ වන විට ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles