26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

19න් පහළ ආසියානු කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම්

ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නම්කර තිබෙනවා.

එම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය පහතින්,

සිනෙත් ජයවර්ධන (නායක)

මල්ෂ තරුපති (උප නායක)

පුළිඳු පෙරේරා

විශේන් හැළඹගේ

රවිශාන් ද සිල්වා

ශරුජාන් ෂන්මුගනාදන්

දිනුර කළුපහන

විහාස් තෙව්මික

විශ්ව ළහිරු

ගරුක සංකේත්

දුවිඳු රණතුංග

හිරුන් කපුරුබණ්ඩාර

රුසඳ ගමගේ

දිනුක තෙන්නකෝන්

රුවිශාන් පෙරේරා

කණ්ඩායම සමග සහභාගී වන අතිරේක ක්‍රීඩකයින්,

සුපුන් වඩුගේ

ජනිත් ප්‍රනාන්දු

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles