18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

18 – 35 සියලු දෙනාට හමුදා පුහුණුව අනිවාර්යයි…..

වයස අවුරුදු 18ත් 35ත් අතර වයසැති සියලු පිරිමි පුද්ගලයන් සහ අවුරුදු 18ත් -27ත් අතර වයසැති තරුණියන් අවම වශයෙන් වසර 02ක් හමුදා අණ යටතේ සේවය කළ යුතු  බවට පුවතක් වාර්තා වේ.

මෙසේ හමුදා සේවය අනිවාර්ය කර ඇත්තේ මියන්මාරයේ සියලු තරුණ තරුණියන් සඳහා බවටයි වාර්තා වන්නේ.

ඒ මියන්මාරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles