18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

හිටපු ජනපති හදිස්සියේම ඇමරිකා යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගිය බවට ගුවන්තොටුපල ආරංචිමාර්ග පවසයි.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 284 දරණ ගුවන් යානයෙන් අද අලුයම 2.50ට පිටත්ව ගොස් ඇති මෛත්‍රීපාල මහතා නවදිල්ලිය බලා පිටව ගොස් පසුව අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බවයි පැවසෙන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles