24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

හැරීට හා මේගන්ට එරෙහිව පනතක්

සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ආදිපදවරිය වන මේගන් මාර්කෙල් ඔවුන්ගේ පදවිවලින් නෙරපීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.හැරී කුමරු සහ මේගන් සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමට පටන් ගැනීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ රාජකීයයන් ජාතිවාදී බව ප්‍රකාශ කරමින් හැරී කුමරු සහ මේගන් මාර්කෙල් මෙලෙස රාජකීයයන්ට චෝදනා එල්ල කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව රැසකින් ඔවුන්ට විවේචන රැසක් මේ වනවිට එල්ල වෙමින් පවතින බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles