22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

හම්බන්තොට තෙල් පිරිපහදුව

හම්බන්තොට ප්‍රදේශයේ නව ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීමට චීනයේ සිනොපෙක් සමාගම සමඟ ගිවිසුම්ගත වීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව ඊයෙ (27) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත තෙල් පිරිපහදුව, අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආයෝජනයක් වන අතර, ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අද(28) දිනයේ සිදුකිරීමට අපේක්ෂා කරන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles