24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

සෞඛ්‍ය අමාත්‍යවරයා අද අධිකරණයට

අත්අඩංගුවට පත්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා ඊයේ උදෑසන 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. එහිදී, පැය 10කට ආසන්න දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසු, ඔහු අත්අඩංගුවට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles