18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

සුරා බදු නිලධාරිනියකගේ ගෙදර කසිප්පු ….

කොටවිල, වැලිගම පොලිස් බල ප්‍රදේශයට අයත් දෙණිපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම සැකකාර පුද්ගලයා පොලිසිය මගහරිමින් සිටියදී කොටවිල පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයා  (26) මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ සැකකරුගේ දියණිය සුරාබදු කාර්යාලයේ රාජකාරියේ නිරත වන බව පොලිසිය පවසනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles