25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සුරාසැල් විවෘතව තැබෙන වේලාවේ සංශෝධනයක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබේ.

ඒ අනුව කාණ්ඩ 17 ක් යටතේ වේලාවන් සංශෝධනය කර ඇති අතර සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උප වගන්තියේ බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පැනවීම සිදුකර ඇති බවයි.

ඇතැම් සුරාසැල් රාත්‍රී 12.00 ක් තෙක් විවෘතව තැබෙන බවයි.

අදාළ වේලාවන් පහතින්.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles