25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සුපිරි නළු සූර්යා අනතුරකට

දකුණු ඉන්දීය සුපිරි නළු සූර්‍යා හදිසි අනතුරකට ලක්ව තිබෙනවා. ‘Kanugava’ චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර ඔහු මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ නමුත් මේ වනවිට තමන් සුව වී ඇති බව, සුපිරි නළු සූර්‍යා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණා.

සටන් ජවනිකාවක් රූගත ජරන අතරතුර කේබල් ආධාරයෙන් රඳවා තිබුණු කැමරාවක් මෙසේ ඔහුගේ සිරුරට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

UV Creations සමඟ එක්ව Studio Green විසින් නිෂ්පාදනය කරන Kanugava චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පණ පොවනු ලබන්නේ, සුපිරි නළු සූරියා සහ දිෂා පටානි විසින්.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles