18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

සුඛෝපබෝගී රථයකට වෙඩි වර්ෂාවක්

සුඛෝපබෝගී රථයක සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අභියස දී වෙඩි තැබිමක් සිදු කර ඇති බවට වාර්තා වේ.

තහවුරු නොකළ ආරංචි මාර්ග වලට අනුව මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් කිහිප දෙනෙකු මියයන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි පැවැසේ.

වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටි පිරිසකට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි පැවසේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles