25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සිම්බාබ්වේ තරගාවලියේ ලංකා සංචිතය නම් කරයි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන  20-20 තරගාවලිය සඳහා විසි දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිවී ඇති බවයි.

එම 20-20 සංචිතයේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර, උප නායකයා ලෙස චරිත් අසංලක නම් කර තිබෙනවා. 2021 වසරෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් යළිත් ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා ඇති අතර, භානුක රාජපක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජය ද 20-20 සංචිතයට නම් කර ඇත.

සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස මුලදී එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහතින්,

* වනිඳු හසරංග

* චරිත් අසලංක

* පැතුම් නිස්සංක

* කුසල් මෙන්ඩිස්

* සධීර සමරවික්‍රම

* දසුන් ශානක

* ඇන්ජලෝ මැතිව්ස්

* ධනංජය ද සිල්වා

* මහීෂ් තීක්ෂණ

* නුවන් තුෂාර

* කුසල් ජනිත්

* භානුක රාජපක්ෂ

* කමිඳු මෙන්ඩිස්

*මතීෂ පතිරණ

*දුනිත් වෙල්ලාලගේ

* අකිල ධනංජය

* ජෙෆ්රි වැන්ඩර්සේ

* චාමික කරුණාරත්න

* බිනුර ප්‍රනාන්දු

* ප්‍රමෝද් මධුෂාන්

* ඩිල්ශාන් මධුසංඛ

* දුෂ්මන්ත චමීර

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles