21.6 C
Sri Lanka
Tuesday, December 5, 2023
spot_img

සිඩ්නි පිටියේ චමරිගේ නමීන් කොටසක්

ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට තීරණයට කර තිබෙනවා. සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇති අතර, එම කොටස චමරි බේ (Chamari Bay) ලෙසින් නම් කර තිබෙනවා.

ඇය WBBL තරඟ වාරයේදී දැක්වූ ඉහළ දක්ෂතා පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇති බව, වාර්තා වනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles