23.1 C
Sri Lanka
Tuesday, December 5, 2023
spot_img

ස්ථිර නොකළ සුළු සේවකයන්ට සුබ පණිවිඩක්

පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවට අගමැති දිනේෂ් ගුණවර්ධණ මහතා පවසයි.

මේ සඳහා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ අනුව පියවර ගන්නා බවත්, දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමා අද(16) දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles