25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සමන්තා ක්ලාන්ත විය

දකුණු ඉන්දීය සිනමාවේ ඉදිරියෙන්ම සිටින වීරවරියක් වන සමන්තා මේ දිනවල බොලිවුඩ් වෙබ් සීරීස් Citadel හි රඟපානවා. මේ වෙබ් සීරීස් එකේ රූගත කිරීම් අතරතුර තමයි නිළි සමන්තාට සිහිය නැති වුණේ. සමන්තාට පැය බාගයක්වත් එක තැන හිටගෙන ඉන්න බැරි බව දැනගෙන මේ වගේ දරුණු සටන් ජවනිකාවක් කරලා ක්ලාන්ත වෙලා කියලා කියනවා. සමන්තා ඉක්මනින් මයෝසයිටිස් රෝගයෙන් සුවය ලබා චිත්‍රපට රැසක දිගටම රඟපාන්නැයි රසිකයෝ ප්‍රාර්ථනා කරති.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles