24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

සමගි ජන බලවේගයට අධිකරණයෙන් නියෝගයක්

අද (30) පැවැත්වෙන සමගි ජන බලවේගයේ විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර  ඇති බවයි.

ඒ අනුව මාලිගාවත්ත පොලිස් වසමේ මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් සහ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසකට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles