25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සති දෙකක් බලල නැත්නම් බලහත්කාරයෙන් නග්ගනවාලු…..

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ තවත් සති දෙකක කාල සීමාවකින් බස් ගාස්තුව සියයට දහයකින් ඉහළ දමන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඒ ප්‍රවාහන බලධාරීන් වෙත ඉදිරිපත් කරන කොන්දේසි සඳහා එකඟ නොවන්නේ නම් එලෙස බස්ගාස්තු වැඩි කරන බවයි පැවසෙන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles