23.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සජිත් ගොඩට තවත් ආරක්ෂක ප්‍රධානියෙක්….

හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි මහතා සමඟි ජනබලවේගය සමඟ එක්ව ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික දයා සඳගිරි මහතා (VSV, USP rcds, MSc (DS), psc, FCMI) යන පදවි නාම වලින් පිදුම් ලබා ඇත.

දයා සඳගිරි මහතාව සමඟි ජනබලවේගය පක්ෂයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බවටයි වාර්තා වන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles