24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

සක්වල වැඩසටහනේදී සජිත් කියූ දේ…..

කඳුළු ගෑස්, රබර් උණ්ඩවලට සිදු කරන අනවශ්‍ය වියදම් රටේ අධ්‍යාපනයට යොදවන ලෙසට සක්වල වැඩසටහනේ 73 අදියර දියත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පොදුජනතාව නියෝජනය කරමින් සිදු කරන ලද දැවැන්ත උද්ඝෝෂණයකදී ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඒ සඳහා විශාල වියදමක් ආණ්ඩුව දරා ඇති බවත් එම වියදම පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා යොමු කිරීමේ හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබේ.

දික්වැල්ල මින්හාත් ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 73 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පනති කාමර ලබා දීමේ අවස්ථාවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles