18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

සංචාරකයින් ලක්ෂ 14 කට අධික ප්‍රමාණයක් දිවයිනට

2023 දෙසැම්බර් මසය තුළ දී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 210,352 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි

ඒ අනුව 2023 වසරේ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,487,303 ක් බවයි එම අධිකාරිය සඳහන් කරයි.

2023 දෙසැම්බර් මාසයේ අවසන් දින 10 තුළ දී 82,305 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබීම විශේෂත්වයක් වන අතර ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව වැඩිම සංචාරකයින් පැමිණි රටවල් කිහිපය අතරට සිටි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles