26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ශ්‍රී ලංකා සිම්බාබ්වේ විස්සයි විස්ස සංචිතය නම් කෙරේ

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා වන සිම්බාබ්වේ එක්දින හා විස්සයි විස්ස සංචිතය නිවේදනය කරයි. ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය ක්‍රෙග් අර්වින් විසින් මෙහෙය වන අතර විස්සයි විස්ස කණ්ඩායම සිකන්දර් රාසා විසින් මෙහෙයවීමට නියමිතයි.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති දඟ පන්දු යවන ක්‍රීඩක Tapiwa Mufudza එක්දින සංචිතය සදහා නම් කර ඇති අතර විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් පමණක් දිනා ඇති වේග පන්දු යවන ක්‍රීඩක Faraz Akram ද එක්දින සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles