18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා ම පළමු ස්ථාන 5 අතර

පන්දු වාර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි නවතම වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග තුන්වෙනි ස්ථානයේත් මහීෂ් තීක්ෂණ පස් වැනි ස්ථානයේත් පසුවෙති. ඔවුන් දෙදෙනා පිළිවෙළින් හිමි කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 679 ක් සහ 677 ක් වේ.

එම වාර්තාවල පළමු ස්ථානය ඉන්දියාවේ රවී බිෂ්නෝයිට හිමි වී ඇත. ප්‍රසාද ලකුණු 699ක් ලබා ගනිමින් ඔහු එලෙස පෙරමුණ ලබා ගැනීමට සමත් වී තිබෙන අතර නිමා වූ ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියේ ඔහු දැක් වූ දස්කම් නිසා ඔහු මෙලෙස පෙරමුණට පැමිණ තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles