17.5 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය ද ? – ජයන්ත සමරවීර

විදේශ කටයුතු අමාත්‍යාංශය සම්මත මෙහෙයුම් පටිපාටියකට  අනුකූලව Xiang Yang Hong 3 චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදෙහි පර්යේෂණ කටයුතු සඳහා 2024 ජනවාරි 05 වැනිදා සිට 2024 මැයි මාසය දක්වා ලබා දුන් අවසරය අත්හිටුවා ඇති පසුබිමක, එකී විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනුදැනුම මත ඉන්දීය නාවික හමුදාවට අයත් INS Karanj සබ්මැරීනයට පසුගිය පෙබරවාරි 03 වැනි දින මෙරටට පැමිණීමට ඉඩකඩ සැලසීම, ඉදිරියේදී බරපතළ රාජ්‍යතාන්ත්‍රික වියවුලකට මුල පිරිය හැකි බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනතුරු අඟවයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles