22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ශ්‍රී ලංකාවේ අපනයනවල වෙනසක් වාර්තා වේ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය වසරේ ශ්‍රී ලංකා අපනයනවල පහත වැටීමක් වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් පළ වූ තොරතුරුවල වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. 2023 වන විට ශ්‍රී ලංකාවේ මුළු අපනයනය ඩොලර් බිලියන 14.94 දක්වා ඉහළ යනු ඇත. එයින් වෙළෙඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.85ක් ලෙස සටහන් විය

එසේම ඇස්තමේන්තුගත සේවා අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.08ක් ලෙසින් දැකිය හැකිය.

මෙය 2022 වසරට සාපේක්ෂව 0.39% ක පහත වැටීමක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන කවුන්සිලය පවසයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles