22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

වෛද්‍යවරු කපා දැමූ අතක් නැවත සවි කරති

මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතා ප්‍රමුඛ කණ්ඩායමක් යන්ත්‍රයක සිරවී සිටි කාන්තාවකගේ අතක් සාර්ථකව නැවත සම්බන්ධ කර තිබේ. පොල් අඹරන යන්ත්‍රය සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී එය එක්වරම ක්‍රියා කිරීමට පටන් ගෙන ඇති අතර දකුණු අතේ වැලමිටට උඩින් තිබූ කොටස යන්ත්‍රයට අසුවී දෙකට කැපිණි. මෙම අනතුරට මුහුණ දී ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි කාන්තාවක්. ඉන් අනතුරුව මහනුවර රෝහලේදී පැය හයක ශල්‍යකර්මයකින් පසු අත සාර්ථක ලෙස ප්‍රතිස්ථාපනය කර ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles