23.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසයේදී 14.6%කින් අඩුවී තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව නිකුත්කළ දත්ත අනුව 2023 ඔක්තෝබර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 898ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වනවා. අපනයන සංවර්ධන මණ්ඩලයප්‍රකාශ කළේ, එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 13.13%ක අඩුවීමක් බවයි.

ඊට ප්‍රධාන හේතුව ඇඟලුම්, රෙදිපිළි, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන වල අපනයන ඉල්ලුම අඩුවීම බවයි වාර්තා වන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles