24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයින්  පහර දීලා

විදුලිය විසන්ධි කිරීමට ගිය ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට ගම්පහ නගරයේදී පහරදීමක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, පහරකෑමෙන් තුවාල ලැබූ මොවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ගම්පහ නගරයේ ව්‍යාපාරික ස්ථානයක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය අවස්ථාවේදී ඊයේ (04) පස්වරුවේ මෙම පහරදීම සිදුවී තිබුණා.පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, පහරදීම සිදුකළ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක වන බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles