18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න – ජනාධිපති

විකල්ප යෝජනා තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටී.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරියට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කිරීමට තමා සුදානම් බවද එතුමා පවසා තිබේ.

කොළඹ රේගු මූලස්ථානයේ දී ඊයේ (26)  දින පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ඇරයුම සිදුකර තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles